BSU සමුළුවට වෛද්‍ය ලසන්ත අබයවර්ධන බංගලාදේශයට

බංගලාදේශයේ කොමියුනිස්ට් පක්ෂයේ ශිෂ්‍ය සංගමයේ 38 වන සම්මේලනයට සහභාගී වීම සඳහා සමාජවාදී තරුණ සංගමයේ වෛද්‍ය ලසන්ත අබේවර්න සහෝදරයා මේ දිනවල බංගලාදේශය බලා පිටත්ව ගොස් තිබේ. බංගලා දේශයේ ඩකා නුවරදී මෙම සමුළුව පැවැත්වෙන අතර සමුළුවෙන් අනතුරුව කලාපයේ තරුණ හා ශිෂ්‍ය සංවිධාන සඳහා වන ජාත්‍යන්තර සාකච්ඡා සභාවක් පැවැත්වීමටද නියමිත ය.